ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම හෙට (28) සිට අරඹන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
ඒ අනුව පළමුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින්ට එම මාත්‍රාව ලබාදෙන බව ඔහු පැවසීය.

Apr 16, 2026
මඩකලපුව – කල්මුණේ පැරණි...