Latest Articles
Search

තවත් දිස්ත්‍රික්කයක පළාත් පාසල් වසා දැමේ

146

පළාත් සභාව යටතේ පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර තිබේ.

Advertisement

සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සදහන් කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අප්‍රේල් 30වැනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන ඇති බවයි.

Advertisement

මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *