බැසිල්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොන්දේසි

107

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත කොන්දේසියක් ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට ඇත.

Advertisement

ඒ, පසුගිය අගහරුවාදා බැසිල් රාජපක්ෂ මහතා හා ශ්‍රී ලනිප නියෝජිතයන් අතර පැවැති සාකච්ජාවකදීය.

Advertisement

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දී ඇත්තේ සන්ධානය තුළ ශ්‍රී ලනිපයට ගැටලු ඇතිනම් එය ප්‍රධාන පක්ෂය වූ පොදුජන පෙරමුණ සමග සාකච්ජා කොට විසදා ගත යුතු බවකි.

Advertisement

එසේ නොකොට වෙනත් පක්ෂ සමග සාකච්ජා පැවැත්වීමෙන් වළකින ලෙසද බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලනිපයට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *