BREAKING NEWS
Search

රිෂාඩ් බදීයුදීන් CID අත්අඩංගුවට ( Video )

881

හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේනවා.

අත්අඩංගුවට ගැනීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී බදීයුදීන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදීයුදීන් ද අත්අඩංගුවට ගත් බවයි.

ආරංචි මාර්ග වලට අනුව පාස්කු සිදුවීම සම්බන්ධ පරීක්ෂණයක් සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 

අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු විසින් ෆේස්බුක් වෙත නිකුත් කර තිබු වීඩියෝව.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *