BREAKING NEWS
Search

නව සෞඛය මාර්ගෝපදේශ නිකුත් කෙරේ ,නිවසකින් පිටවිය හැක්කේ දෙදෙනෙකුට පමණයි.

1196

කොවිඩ් තුන්වැනි අවදානම් මට්ටම මත පදනම්ව අද (23) සිට 2021 මැයි මස 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය සම්බන්ධයෙන් රජයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින් දැකවේ,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *