BREAKING NEWS
Search

රනිල් දියවන්නාවට – බැසිල් ලංකාවට

136

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි.

ඒ, එම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙසයි.

මේ අතර ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති සහ වත්මන් රජයේ ආර්ථික කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අද (23ද) යළි ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළා.

Source – Live at 8




Leave a Reply

Your email address will not be published. Required fields are marked *