BREAKING NEWS
Search

ටෙහෙරානයේ පාසලකට ඊශ්‍රායල‍යෙන් තවත් ප්‍රහාරයක්

60

ඊශ්‍රායල් ප්‍රහාරවලින් ටෙහෙරානයේ නිලූෆර් චතුරශ්‍රයේ පිහිටා ඇති ප්‍රාථමික පාසලක් විනාශ වී ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ෂහිඩ් හමෙදානි නම් මෙම පාසල යුද්ධය හේතුවෙන් විනාශයට පත් ඉරානයේ සිව්වන පාසල පත් වනවා.

එම ප්‍රහාරයෙන් මෙතෙක් තුවාල ලැබූ ගණන සම්බන්ධයෙන් හෝ මිය ගිය ගණන සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් වාර්තා වී නැහැ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *