BREAKING NEWS
Search

ඉන්ධන හල්වලට පොලිසිය දමයි

68

 

දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව යෙද වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

එලෙසම ඉන්ධන හිඟයක් ඇතිවේ යැයිි බියෙන් ඇතැම් දෙනා ප්ලාස්ටික් බුලි කෑන් බෝතල් ආදියට ඉන්ධන ලබා ගැනීමට පෙළඹී ඇති බැවින් කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් එවැනි උපකරණ වලට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ඉන්ධනහල් කළමනාකාරීත්වය දැනුම්වත් කිරීමට ඒ ඒ පොලිසිය හරහා දැනුම්වත් කිරීමට පියවර ගන්නා බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *