BREAKING NEWS
Search

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

451

අම්බලන්ගොඩ ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

ගලගොඩ සුනාමිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇත.

නිවස අසල කැලෑබද ප්‍රදේශයක සිට පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

වෙඩි වැදීමෙන් අවුරුදු 30ක පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *