BREAKING NEWS
Search

සියල්ලන් හඩවමින් නික්මගිය තරුණයෙකු ගැන ඇසෙන ඒ සංවේදී කතාව

711
ඔහුගේ මේ නික්මයාම බොහෝ දෙනෙක්ගේ නෙතට කඳුළක් ගෙන ආ දෙයක් වුණා.

බිනෙත් බාසිත, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යාපනය ලබන දෙවැනි වසරේ සිසුවෙක්.

පිළිකා මාරයාගේ ගොදුරක් වුණු මේ තරුණයා මේ වනවිට ජීවිතයෙන් සමුගෙනන ගිහින්. ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ඔහු, සිය මූලික අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරන්නේ ගාල්ල රිච්මන්ඩ් විදුහලින්.

තවමත් භාසිතගේ මේ හදිසි වියෝව නිසා කම්පනයට පත් බොහෝ දෙනෙකුගේ එකම පැතුමක් යළි කිසිදු භවයකදී ඔහුට මෙවැනි අකල් මරණයක් අත් නොවේවා යන්නයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *