BREAKING NEWS
Search

හිටපු ජනපති මහින්ද රෝහලේ

12572

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඇතුලත්කර තිබෙනවා.

ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා මෙලෙස රෝහලට ඇතුළත් කළ බවයි.

හිටපු ජනාධිපතිවටයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *