BREAKING NEWS
Search

අධ්‍යාපන අමාත්‍යංශයෙන් දිවයිනේ සියලු පාසල් සඳහා විශේෂ නිවේදනයක්

2560
2025 වර්ෂයේ සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර 2025.11.07 වන සිකුරාදා දින අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා .

 

එසේම සිංහල හා දෙමළ පාසල්වල දෙවන අදියර 2025.12.08 වන සඳුදා දින ආරම්භ වීමට නියමිත බවත් දැක්වෙන්නේ .
ඒ අනුව මුස්ලිම් පාසල් වෙනුවෙන් තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025.11.24 වන සඳුදා දින ආරම්භ වීමට ද නියමිතව තිබෙන බවයි සඳහන් වන්නේ .



Leave a Reply

Your email address will not be published. Required fields are marked *