BREAKING NEWS
Search

ගණේමුල්ලේ සංජීව ඝාතනයට නීතිඥවරියක් අත්අඩංගුවට

423

ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පිස්තෝලය සැඟවීමට ඉෂාර සෙව්වන්දිට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකාර නීතිඥවරිය අද (28) කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *