වසර පහක සරසවි ගමන තුළ මොන තරම් අසීරු කාල ඇය පසු කරන්නට ඇතිද..?
වෛද්‍ය මහිමා සුරේෂ්, පසුගිය දිනක පැවැත්වුණු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ 51 වැනි උපාධි ප්‍රධානෝත්සවයේදී වෛද්‍යපීඨ ඉතිහාසයේ පළමු වරට රන් පදක්කම් 12ක් දිනාගන්නට ශිෂ්‍යාවක් ලෙස සමත්වුණා.
ඉතින් ඇයත් ඒ වගේම ඇගේ සිහින යථාර්ථයක් කරගෙන ඇය කියන කතාව සනාථ කළ චරිතයක්.
වෛද්‍ය මහිමා සුරේෂ්, අගේ දිදුලන අනාගතයට අපිත් හදවතින්ම සුබ පතන ගමන්, මේ පුංචි ශ්‍රී ලංකාවේ නම ලෝකයටම ගෙනියන්න වෛද්‍ය විද්‍යාව තුළින් ඇයට හැකියාව ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා..























