නොමියෙන ගී රැසකින් අපේ හදවත් පුරවාලු ප්රවීණ ජේෂ්ඨ ගායන ශිල්පිණි,වේදිකා නාට්ය ශිල්පිණියක ,නර්තන ශිල්පිනියක, හඩ කැවිම් ශිල්පිණියක ලෙස කලා ලෝකයේ නොයෙකුත් මානයන් ස්පර්ශ කල …
චන්ද්රානි ගුණවර්ධන කලා ශිල්පිණිය සිය දිවිසැරිය නිම කරයි…
ජනප්රියත්වයේ ගිනිපෙත්තේ සිටින අවදියේදී එනම් 1996 වර්ෂයේදී ඇයට සිදු වූ මාරාන්තික රිය අනතුරක් හේතුවෙන් ඇය ගායන දිවියෙන් දුරස් වන්නට වූවත්
මල්සර හීන දැකලා ……
යනාදී මතකයේ හිටින ජනප්රිය ගීත රැසක් ම අපට දායද කල ආදරණීය ජේෂ්ඨ කලා ශිල්පීණී චන්ද්රානි ගුණවර්ධන මහත්මියට උතුම් වූ නිවන් සුව අත්වේවා…!





















