BREAKING NEWS
Search

අමිත් වීරසිංහ ගෙන් ලෝක වාර්තාවක්

184

ලොව ලාබාලතම පක්ෂ නායකත්වය යන ලෝක වාර්තාවට හිමිකම් කීමට, අභිනව නිවහල් පෙරමුණේ නායකතත්වයට පත් වූ අමිත් වීරසිංහට හැකියාව ලැබී තිබෙනවා.

මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන අමිත් වීරසිංහ පසුගිය 05 වනදා අභිනව නිවහල් පෙරමුණේ පක්ෂ නායකත්වයට තේරී පත් වුණා.
මීට පෙට ලොව ලාබාලතම පක්ෂ නායකයා ලෙස කටයුතු කළේ, තායිලන්තයේ හිටපු අගමැතිණියගේ දියණිය වන 39 හැවිරිදි වියේ පසුවන පේතොන්ග්ටර්න් ෂිනවත්‍රායි.

අමිත් වීරසිංහ අභිනව නිවහල් පෙරමුණේ නායක තත්වයට පත්වීමත් සමඟ එම ලෝක වාර්තාව මේ වනවිට ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *