BREAKING NEWS
Search

මත්පැන් ලෝලීන්ට දුක හිතෙන ආරංචියක්

3061
මේ කියන්න යන්නේ ඇත්තටම ඔබ වඩා අවදානය යොමුකරන කරුණක් ගැන ඇසෙන කතාවක්..
ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් හෙටට යෙදී තිබෙනවා.

ඒ හේතුවෙන් දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන වසා තබනු ඇතියි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් පෙරේරා විසින් මේ බව ප්‍රකාශ කළා.

මෙම නීතියට අනුකූල නොවන මත්පැන් අලෙවිසැල්වලට එරෙහිව දැඩිව නීතිමය පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *