BREAKING NEWS
Search

ගහ ගත්ත අය දැන් තංගල්ලට බලන්න යනවා

103

එකිනෙකා ගහ ගත්ත අය දැන් බලන්න තංගල්ලට යනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේදී අද පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කීවේ ටෝකියෝ හි පැවති ශ්‍රී ලාංකික හමුවකදීය.

“නීති හදපු අයම නීති කඩනවා නම් මොකද කරන්නේ.ඔවුන් දන්නවා නීතිය තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා.ඉස්සරහට අප නීතිය ක්‍රියාත්මක වන බව තහවුරු කරනවා.පක්ෂ හතළිහක් එක කාමරයකට එකතු වෙන්න තරම් අපි ඒක ඔප්පු කර තියෙනවා.

මං දැක්කා අදත් තංගල්ලේ යනවා බලන්න.මේ එකිනෙකා ගහ ගත්ත අය.දූෂණ විරෝධී පනත හරියට ක්‍රියාත්මක වෙන බව මේ අය දැන් දන්නවා යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *