BREAKING NEWS
Search

දිවි රඟ මඬලින් සමුගත් නලින් ප්‍රදීප්ගේ අවසන් කටයුතු අනිද්දා..!

663
මහරගම අපේක්ෂා රෝහලේ, දැඩි සත්කාර ඒ්කකය තුළදී අවසන් සුසුම් හෙලූ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල රංගන ශිල්පියාගේ අවසන් කටයුතු අනිද්දා සිදු කිරීමට පවුලේ උදවිය තීරණය කර තිබෙනවා.
ඒ් අනුව 25 වැනි බ්‍රහස්පතින්දා සවස 5.00ට මත්තේගොඩ සුසාන භූම්යේදී ඔහුගේ ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතයි. දේහය මේ වනවිට මත්තේගොඩ, දෙවන පටුමග, අංක 193/55 නිවසේ තැන්පත් කොට තිබෙනවා.
වේදිකාවෙන් රංගනයට අත්පොත් තැබූ නලින් ප්‍රදීප් උඩුවෙල කලාකරුවා ඊයේ දිනයේ බලවත් ලෙස රෝගී වී අසාධ්‍ය තත්ත්වයට පත්ව, අද උදෑසන 5.45 ට පමණ දිවි සැරියෙන් සමුගත්තා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 56 කී.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *