ඒ ගල්කිස්ස පුද්ගලික මල් ශාලාවකදී.
ඒ මහතා මිය යන විට 51 හැවිරිදි වියේ පසුවුණා.
සුරංග මහතා වේල්ස්කුමර විද්‍යාලය නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයකු ද වන අතර ඔහු එම විදුහල් පිලේ නායකයා ලෙසද කටයුතු කර ඇත.
පසුගියදා පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගන් පිල සමඟ පැවැති ක්‍රිකට් තරගය නරඹමින් සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ.




























