BREAKING NEWS
Search

අවුරුදු 2යි, මාස 10ක් වයසැති දැරියක් සොයාගැනීම සදහා ජාතික ළමාරක්ෂක අධිකාරිය මහජනතාවගේ සහය පතයි

1783

නිවසින් අතුරුදන්ව ඇති වයස අවුරුදු 2යි, මාස 10ක් වයසැති දැරියක් සොයාගැනීම සදහා ජාතික ළමාරක්ෂක අධිකාරිය මහජනතාවගේ සහය ඉල්ලා සිටිනවා.

අංක 55, මීගමුව, තලාහේන ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිටි මිෂෙලි ප්‍රභාෂි සෙනෙත්මා දැරිය මෙලෙස අතුරුදන්ව ඇති බවන ඇයගේ මව වන මොහොමඩ් ෆෙනෝෂ් ෆාතිමා විසින් ජාතික ළමාරක්ෂණ අධිකාරියට අද සවස දැනුම්දී තිබෙනවා.

ඇයගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කරමින්, ළමාරක්ෂක අධිකාරිය ඉල්ලා සිටින්නේ, මෙම දැරිය පිළිබඳ යම් තොරතුරක් වේ නම් ඒ් පිළිබද තොරතුරු 011 2 74 89 11 යන දුරකතන අංකයට හෝ ජාතික ළමාරක්ෂණ අධිකාරියේ ළමා උපකාරක ඇමතුම් අංකය වන 1929ට දැනුම් දෙන ලෙසයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *