කාගේත් නෙත් වසඟයට ගත්ත ඇය ඇත්තෙන්ම සරාගී තාරකාවක්.
ශලනි තාරකා, ඔන්න ඉතින් හැමදාමත් විලාසිතා මවන ශලනි මේ වගේ අපූරු සාරියකින් සැරසිලා ගිහිල්ලා තිබුණේ අංජලීගේ විවාහ මංගල උත්සවයටලු.
හැමදාමත් සාරියට හැඩකාර ශලනිගේ අද ලස්සන නම් ටිකක් වැඩිපුර පේනවා නේද.?
රතුපාට වයින් වීදුරුවක් වගේ ලස්සන මේ සුරූපී තාරකාවට ඒ විලාසිතා මොන තරම් මනස්කාන්ත පෙනුමක් එක්කරනවාද.?

























