BREAKING NEWS
Search

බෝට්ටුවක් පෙරළී 86ක් මරුට

100

වයඹදිග කොංගෝවේ ඉක්වටර් පළාතේ බෝට්ටුවක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 86 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම මියගිය පිරිසෙන් වැඩිදෙනෙක් සිසුන් බවද වාර්තා වේ.

කෙසේ වෙතත් අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *