අදින් සත් දිනකට පෙර ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ මාරාන්තික අනතුරෙන් වියෝ වූ සහ සුජීවත්ව සිටින අය වෙනුවෙන් ඉක්මන් සුවය පතා සිදු කරන පිංකම් මාලාවක් අද රාත්‍රීයේ පැවැත්වෙනවා.
අද රාත්‍රී 8 සිට 10 දක්වා පිරිත් දේශනයක්, හෙට දින දානමය පිංකමත් සූදානම් කරඇති බවයි වාර්තා වන්නේ.
ඇල්ල නගරයේ සියළු රාජ්‍ය ආයතන, ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් මෙය සිදුවෙනවා.
මේ එහි ඡායාරූප කිහිපයක්….

























