BREAKING NEWS
Search

ඩ්‍රයිවර් බ්‍රේක් නැහැ කිවුවහම, බොරු කියන්න එපා කියලා කට්ටිය හිනා වුණා’: ඇල්ල බස් අනතුරෙන් දිවි ගලවා ගත් අයෙක් මුහුණ දුන් අත්දැකීම කියයි

3701

ඇල්ල බස් අනතුරෙන් තුවාල ලබා දිවි ගලවාගත් අයෙක් බීබීසී සිංහල වෙත තමන් මුහුණ දුන් අත්දැකීම බීබීසී සිංහල වෙත විස්තර කළේ ය.

“ඇල්ල හරියේ වංගුවක් ගාවින් කිව්වා බ්‍රේක් නැහැයි කියලා. මම බොනට් එක උඩ ඒ කට්ටිය එක්ක කතා කර කර හිටියා. ඩ්‍රයිවර් කිව්වේ. ඊට පස්සේ කොන්දොස්තරත් හිනා වුණා. ඊට පස්සේ අර අනිත් අහල පහළ කට්ටියත් හිටියා.

එතන එහා පැත්තේ සීට් එකේ එක්කෙනෙකුත් හිටියා එයත් හිනා වුණා බොරු කියන්න එපා කියලා. ඊට පස්සේ දෙවනි වංගුවෙදිත් කිව්වා නෑ, ඇත්තට ම බ්‍රේක් නැහැ කියලා එක පාර කපන්න ගත්තා. ඊට පස්සේ තමයි දන්නේ ඇත්තට ම බ්‍රේක් නැහැ කියලා,” ඔහු පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *