ඔහු, විශ්‍රාමලත් විදුහල්පතිනි උදුලාද සිල්වා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාවූ වූ අතර,ඇමෙරිකාවේ පදිංචි උපුල් ද සිල්වා මහතාගේ ආදරණීය පියාණන් ද,හරිගුප්ත රෝහණදීර මහතාගේ මාමන්ඩිය ද වෙයි..
දේහය, 21 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 8.30 සිට කොළඹ 08, ජයරත්න රෙස්පෙක්ට් මල් ශාලාවෙහි තැන්පත් කර තිබෙනවා..
අවසන් කටයුතු 22 වැනි සිකුරාදා ප.ව. 4.00 ට ආගමික වතාවත්වලින් අනතුරුව සවස 5.30 ට බොරැල්ල, පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි..


















