මේ කියන්න යන්නේ ඉන්දිය සිනමා රසිකයන්ට සතුටු හිතෙන ආරංචියක්…
ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණ තිබෙනවා.
වෙළෙඳ දැන්වීමක රූගත කිරීමක් සඳහා ඇය මෙරටට පැමිණී බවයි ආරංචි වෙන්නේ..
මීට පෙරද කීපවරක් ඇය මෙරටට පැමිණ තිබෙනවා.

May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...