BREAKING NEWS
Search

අබිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළසිරුරක් හමුවෙයි

298

ඔහිය – උඩවේරියවත්ත ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂාවකදී මෙම මළ සිරුර හමු වූ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසුවේය.

මෙසේ මිය ගොස් ඇත්තේ උඩවේරියවත්ත ඔහිය පන්සල අසල පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හල්දුම්මුල්ල හා බණ්ඩාරවෙල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *