පසුගිය දවස්වල බොහෝ දෙනා මේ හෝටල ගැන කතා කළේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණු තොරතුරු නිසා වගේම හෝටලේ මුළුතැන්ගෙය ගැන පැතිර ගිය ආරංචියක් නිසායි..
මේ පැතිර යන ආරංචිය ගැනත් ඔවුන්ට එල්ලවෙන චෝදනාත් හෝටල් කළමණාකාරීත්වය විසින් ප්‍රතික්ෂේප කරනවා..
සංචාරක ආකර්ශනය දිනාගත් ප්‍රමුඛ පෙළේ හෝටලයක් වෙන මෙහි ආහාර සම්බන්ධ ගැටළු පිළිබඳව අමුත්තන් මෑතකදී හෝටලයට දැනුම්දී ඇති බවත්, අමුත්තන්ගේ යහපැවැත්ම සැමවිටම ඔවුන්ගේ ප්‍රමුඛතාවය වූ බැවින් හෝටලය වහාම ඒ සම්බන්ධව පියවර ගත් බවත් අදාල බලධාරීන් තවදුරටත් පවසා තිබුණා..
මේ අතර ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පැවසුවේ, කොළඹ මහ නගර සභාව (CMC) හෝ වෙනත් නියාමන අධිකාරියක් විසින් ඔවුන්ගේ මුළුතැන්ගෙය වසා දැමීමට කිසිදු නියෝගයක් ලබා දී නොමැති බවයි..
හෝටල් කළමනාකාරීත්වය ඒ බව පවසමින් දැක්වූ සටහන මෙසේයි.. ,
Guest Safety and Hygiene Remain Our Highest Priority
Following the circulation of inaccurate reports, Galle Face Hotel wishes to clarify the facts and provide reassurance to our valued guests.
Firstly, our kitchen has not been shut down at any point. There has been no order of closure issued by the Colombo Municipal Council or any other regulatory authority.
Recently, guests informed us of concerns related to food-related illnesses. We took immediate action, as guest well-being is always our top priority.
As part of this, we invited the Public Health Inspector (PHI) to carry out a full inspection of our kitchen and food-handling areas. This was conducted alongside an internal audit to ensure all health, safety, and hygiene protocols are operating at the highest level.
Galle Face Hotel is ISO 22000:2018 certified, reflecting our continuous commitment to food safety, operational integrity, and international best practices.
We remain focused on providing a safe and comfortable environment for every guest and are continuously improving all areas of our service to meet the trust placed in us.
Galle Face Hotel is more than a hotel. It is a living symbol of Sri Lanka’s heritage. For over 160 years, it has stood with pride and honour, welcoming generations of Sri Lankans and superstars from across the world. That legacy continues with the same care, dignity, and commitment to excellence.
For any guest concerns related to this matter, we have established a dedicated 24×7 customer care line.
Please contact us on 0777 777 478




















