BREAKING NEWS
Search

මේසන් බාස් වැඩත් හොඳට පුරුදු ඇමති සමන්ත. වල් කපන මාලිමාවේ මන්ත්‍රී. බිත්තිවල තීන්ත ගාන හරිනි, නලින්, මහින්ද –

109
මේසන් බාස් වැඩත් හොඳට පුරුදු ඇමති සමන්ත
බිත්ති බැන්ද හැටි
හල්දුම්මුල්ල කබරගල ප්රදේශයේ 2023 වර්ෂයේ සිදු වූ නායයෑමෙන් ඉවත්කළ පවුල් වෙනුවෙන් බණ්ඩාරවෙල පූනාගල ප්රදේශයේ ඉදිකරමින් තිබෙන නව නිවාසවල නිරීක්ෂණ චාරිකාවක වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න සහභාගි වූ අවස්ථාවේදී මෙම සිදුවීමත් කැමරාවේ සටහන් විය.
2025 මාර්තු මාසයේ වැඩ ආරම්කල මෙම නිවාස යුධ හමුදා ඉංජිනේරු බලකාය විසින් ඉදිකරනු ලැබේ.
කබරගල ප්රදේශයේ සිදු වූ එම නායයෑමෙන් නිවාස 50ක පවුල් 72ක පුද්ගලයන් 252ක් ඉවත්කිරීමට සිදුවිය. එම නිවාස වෙනුවෙන් නව නිවාස 50ක් මෙලෙස පූනාගල ප්රදේශයේ ඉදිවෙමින් තිබේ.
වල් කපන මාලිමාවේ මන්ත්රී… කොහොමද කැපිල්ල
බිත්තිවල තීන්ත ගාන හරිනි, නලින්, මහින්ද…රට ලස්සන කරන්න කොච්චර මහන්සි වෙනවද බලන්නකෝ



Leave a Reply

Your email address will not be published. Required fields are marked *