උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යාලයක හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දේශිය පුවත්
උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීමට අවස්ථාව
Jul 02, 2025, 12:28 pm0
499 Previous Postයුද්දෙ කාලෙ ඩීසල් නැවක් ගත්තා.. ඒකයි මිල වැඩි කලේ..- සිපෙට්කෝ සභාපති Next Postයෝෂිතට සහ ඩේසි ආච්චි ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

















