මාලනීට අවශ්‍යම මොහොතේදී ලගින් සිටි උතුම් මිනිසා ගැන ඇසෙන සංවේදී කතාව

1135

මරණයේදි ලකුණු දාගන්න දැඟලුවෙ නැති, මාලිනිය වෙනුවෙන් ජීවත්ව ඉද්දි යුතුකම ඉටුකල මිනිහෙක්.

කථා පවත්වන්න, අඬන්න, මලිනියගේ දේහය ලඟ සිට photo එකක් ගෙන facebook දමා තමන්ගේ ප්‍රතිරූපය උස්ස ගන්න, කොටින්ම කිවූවොත් මාලිනීගේ දේහය විකුණන් කන්න දහසක් සිටියත්,

මාලිනීට අවශ්‍යම අවස්ථාවේ, රෝගාතුරු වෙලා ඉද්දි උපස්ථාන කරන්න, වෙලාවට බෙහෙත් ටික දෙන්න, රෝහලට ගෙනියන්න ලඟ හිටියෙ චන්දික නානායක්කාර විතරයි.

මාලිනී අවසන් හුස්ම හෙලන්න පය කීපයකට පෙර කල ඉල්ලීම වූයේ “චන්දිකට එන්න කියන්න.මට එයාට කතා කරන්න ඕනේ” යන්නයි.
ජීවත්ව සිටියදී නොසලකණ, නොබලන උන්ගෙන් මැරුණට පස්සෙ මොකටද ගුණ කතන.

පසුගිය දින කීපයේ අපි නලු නිලියන් සියල්ල දුටුවත් අපි හුස්ම තිබුන මාලිනීව ආදරෙන් රැකබලා ගත්ත නමුත් හුස්ම නැති මාලිනී ලඟ අපි චන්දිකව දැක්කෙ නෑ.

ස්තූතී Chandika Nanayakkara.
මොකද ඒ කැප කිරීම මානව වර්ගයාටම හොඳ ආදර්ශයක්..

උපුටා ගැනීම – Ruwin Fernando



Leave a Reply

Your email address will not be published. Required fields are marked *