ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ හදිසි අනතුරකට මුහුණ පා තිබෙනවා.
ඒ, මහව ප්‍රදේශයේ රූගත කිරීමකට යන අතතුරදීයි.
ඇයගේ තත්ත්වය සම්බන්ධයෙන් මුහුණු පොතෙහි සටහනක් තබමින්, ඇගේ දියණිය සඳහන් කර තිබුණේ සිය මව මේ වන විට කුරුණෑගල මහ රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.




















