BREAKING NEWS
Search

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් ගැන දුක හිතෙන ආරංචියක්

469

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව වාර්තා වනවා.

ඔහුගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, මේ වනවිට ජනාධිපතිවරයාගේ පිළිකා තත්ත්වය ඔඩුදුවා ඇති බවත්, එය අස්ථි දක්වා පැතිරී ඇති බවත් වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇති බවයි.
මේ වන විට ජෝ බයිඩ්න් 82 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු පිළිකා රෝගියකු බවට අනාවරණය වී ඇත්තේ පසුගිය සිකුරාදායි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *