BREAKING NEWS
Search

ගැරඬිඇල්ල බස් අනතුර සිදුවූ ස්ථානයට ආසන්නයේ වෑන් රථයක් ප්‍රපාතයකට. 12ක් රෝහලට

392

රම්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා.

එම අනතුරින් 11 දෙනෙකු තුවාල ලබා රොහල් ගතකර ඇති බවයි සඳහන් වෙන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *