BREAKING NEWS
Search

බටපොළ ආච්චිගේ රෙද්ද අස්සෙන් කුඩු මතුවෙයි – කුඩු දී ඇත්තේ ඇයගේ දියණියයි

518

හෙරොයින් මත් කුඩු පැකට් විසිහතක් යට සායේ සගවාගෙන ගිය ආච්චි අම්මකු බටපොළ දෙල්ගහබැද්ද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව බටපොළ පොලීසිය කියයි.

ආච්චි අම්මාගේ මුණුපුරාත් මත් කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බවද පොලීසිය පවසයි.

සැකකාර ආච්චි අම්මාට මත් කුඩු සපයනුයේ ඇයගේ දියණිය බව අනාවරණයවූ බවත් මේ වනවිට ඇය ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලීසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *