BREAKING NEWS
Search

ජාතික ජන බලවේගයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

35

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. ඒ කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 38 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙසේ මිය ගොස් තිබෙනවා.

ඔහු කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඡන්ද 61,713ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

දේහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාපාවල යන ගමෙහි උපත ලබා ඇති ඔහු විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක් ද වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *