BREAKING NEWS
Search

හොරෙන්ම මනාලියක් වූ සුන්දර ටීනා – ජායාරූප සියල්ල මෙන්න

35
ටීනා ශනෙල් කියන්නේ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්..

ඇය මනාලියක් වන ඒ ලස්සන දවස දැකගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා කිව්වොත් ඒකේ වරදක් නැහැ..

ඉතින් ඔන්න ඇය නැවත වතාවක් සුන්දර මනාලියක් ලෙස හැඩ ගැන්විලා..

මේ ඡායාරූප පෙළ ඇතුලේ තියෙන්නේ ඇගේ වෙනස්ම විදිහක ලස්සනක්.. කවදාවත් නොදුටු තරම් සුන්දරත්වයක් මේ ඡායාරූප පෙළ ඇතුළේ ටීනාගෙන් දැකගන්න ලැබෙනවා..

බලන්නකෝ ඔහුත් එක්ක ඇය ගත් මේ ඡායාරූප පෙළ මොනතරම් නම් සුන්දරද කියලා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *