BREAKING NEWS
Search

හීන මවපු ඒ දවස හිතුවාටත් වඩා ලස්සන කරගත් සංජානා..

45
සංජානා ගමාරච්චි, මේ දවස්වල හැමෝම කතා වෙන්නේ ඇගේ විවාහය ගැන..
පළමු දවසේ ලස්සන උඩරට මනාලියක් ලෙස හැඩවුණු ඇයගේ විවාහයේ තවත් ලස්සන දවසක් තමයි මේ..

සුන්දර මනාලියක් වුණු සංජානා ඇගේ මිතුරු මිතුරියන් පිරිවරාගෙන තවත් ලස්සන දවසක මනාලියක් වුණ අපූරුව මෙන්න බලන්නකෝ.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *