BREAKING NEWS
Search

රට භාර ගැනීමට නාමල් සූදානමින්

412

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව විසුරුවා හරින ඕනෑම මොහොතක රට භාර ගැනීමට තමන් සූදානම් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා.

පක්ෂ මූලස්ථානයේ පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සාමාජිකයින් එක් කර ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්වුණේ බත්තරමුල්ල නෙළුම් මවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදීයි.

ඒ එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *