කොටහේනේ වෙඩි තැබීමක්, අයෙක් මරුට

536

කොළඹ කොටහේන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක් එක් අයකු මියගොස්  ඇතැයි පොලිසිය කියයි.

යතුරු පැදියක් ආ දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

වෙඩි තැබූ බව කියන පුද්ගලයා සහ යතුරු පැදිකරු ද අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *