BREAKING NEWS
Search

කොලම්පුරේ ජයටම වැලන්ටයින් සැමරුනේ මෙහෙමයි

74

මෙවර ආදරවන්තයන්ගේ දිනයට අවශ්‍ය රතු රෝස මල් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදු වූ බව වෙළදුන් සඳහන් කර තිබුනේ.

ඔවුන් පවසන්නේ,ඉල්ලු‍මට සරිලන පරිදි සැපයුම ලබාදීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස රෝස මල් ආනයනය කිරීමට සිදුවූ බවයි.

එමෙන්ම මෙරට බොහෝ රෝස මල් පෙනුමෙන් කුඩා වීමත්, ආනයනික රතු රෝස මලෙහි පෙනුම ඉහළ මට්ටමක පැවතීම නිසාත් ඒ සදහා වැඩි ඉල්ලුමක් පවතින බවයි වෙළදුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *