ආදරවන්තයින්ගේ දිනයේදී සිදු වන ළමා අපචාර සහ අපයෝජන සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන බැවින් විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත මෙලෙස දිවයිනේ සියලු පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වීමට තීරණය කර ඇති බව එම ව්‍යාජ ලිපියේ දැක්වුණා.
කෙසේ වෙතත්, එම ලිපිය හෝ පුවත බෙදා හැරීමෙන් වළකින ලෙසයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


















