ගන්දර, තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරෙන් පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...