ගාල්ල මාපලගම මාර්ගයේ තනිපොල්ගහ ප්‍රදේශයේදී ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක ගින්නක් ගටගෙන තිබේ.
මෙම ගින්න හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා ඇති බව වාර්තාවනවා. .
එමෙන්ම මේ වන විට ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ යොදවා ඇති බවත් වාර්තා වේ.

Jan 18, 2025, 22:15 pm0
86ගාල්ල මාපලගම මාර්ගයේ තනිපොල්ගහ ප්‍රදේශයේදී ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක ගින්නක් ගටගෙන තිබේ.
මෙම ගින්න හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා ඇති බව වාර්තාවනවා. .
එමෙන්ම මේ වන විට ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ යොදවා ඇති බවත් වාර්තා වේ.
May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...