පොලිසිය ප්‍රකාශ කළේ, ඔවුන් සතුව තිබී තියුණු ආයුධ 04 ක් සහ රුපියල් 370000.00 ක මුදලක් සොයා ගත් බවයි..
පසුගිය තුන්වනදා අදාළ ව්‍යාපාරිකයා ඝාතනයට ලක්ව තිබුණා..
ඔහුගේ මත්ස්‍ය වෙළදසැලට යාබදව පිහිටි මත්ස්‍ය වෙළදසැල් හිමියා විසින් ලබා දුන් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදු කළ බව මේ වන විට අනාවරණය වී තිබෙනවා..



















