BREAKING NEWS
Search

ලංකාවේ ජනප්‍රියම ටුවින්ස්ලා දෙන්නගේ අලුත්ම එක මෙන්න

42
අනූ – කනූ කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන නර්තන ශිල්පිනියන් දෙදෙනෙක්..

ඒ වගේම සමාජමාධ්‍ය තුළත් ඔවුන් දෙදෙනා ගොඩක් ජනප්‍රියයි..

පසුගිය දවස්වල වුණ සිදුවීම් පෙළත් එක්ක ඒ දෙන්නා කාලයක් නිහඬ වෙලා හිටියත්, දැන් ඒ දෙන්නා ආයෙත් සුපුරුදු විදිහට කලාවත් එක්ක එකතු වෙලා..

මෙන්න බලන්නකෝ කාලෙකට පස්සේ ඒ  දෙන්නා කරලා තිබුණ අපූරු ෆොටෝ ෂූට් එක..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *