BREAKING NEWS
Search

සුපිරි නළු අජිත් කුමාර්ගේ රසිකයන්ට දුක හිතෙන ආරංචියක්

61

මේ කියන්න යන්නෙ සුබ ආරංචියක් නම් නෙමෙයි.

ඉන්දියාවේ අය වගේම ලංකාවේ අපිත් ගොඩක් ආදරය කරන කෙනෙක් තමයි සුපිරි නළු අජිත් කුමාර් කියන්නේ.

ඉතිම් ඔහු අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ  ඩුබායිහි දී.

හැමෝම ආදරය කරන.. සුපිරි නළු අජිත් ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක් වෙලා.. අනේ එයාට දැන් කොහොමද?.(PHOTOS) | Ajith Kumar Meets With An Accident In Dubai

මෙලෙස ඔහු අනතුරකට ලක්ව ඇත්තේ ’24H Dubai 2025′ සඳහා සහභාගී වීමට නියමිතව කළ පුහුණු සැසිය අතරතුර දී වේ.

හැමෝම ආදරය කරන.. සුපිරි නළු අජිත් ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක් වෙලා.. අනේ එයාට දැන් කොහොමද?.(PHOTOS) | Ajith Kumar Meets With An Accident In Dubai

අජිත් කුමාර්ගේ මෝටර් රථය පාලනයෙන් මිදී බාධකවල හැපී යන අන්දම දැකිය හැකි ආකාරය සමාජ මාධ්‍යයෙහි සංසරණය වුණා.

කෙසේ වෙතත්, මෙම සිදුවුණ අනතුරින් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *