යතුරුපැදි අනතුරකින් තුවාල වු බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් සිය අනියම් සැමියාගෙන් ගුටි කෑ සුරූපු කාන්තාවක් රෝහල් ගත කිරීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.
ඇය යතුරුපැදියකින් වැටුණු බවයි,ඇයගේ සිරුර අසාමාන්‍ය ලෙස නිල් පැහැ වීමේ හේතුව මත ඇගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි ඇය ප්‍රකාශ කර තිබුණේ.
වයස අවුරුදු 22ක් වන ඇය බරපතළ තුවාල ලබා තිබෙනවා.
ඇය සැමියාට එලෙස පැවසුවත් රෝහලේදි සිදුකළ පොලිස් පැමිණිලි වලදි සියල්ල වැමෑරිට ඇයට සිදුව තිබුණා.
වාර්තා වන්නේ,ඇයට අනියම් සැමියා දැඩිලෙස පහරදී ඇයව සිරකරගෙන සිට ඇති අතර පසුව ඇයව ඔහු විසින්ම රෝහල් ගත කර තිබෙන බවයි.


















