Search

වීඩියෝ අන්තර්ජාලයට දානවා යැයි බය කර 16 පෙම්වතා 13 පෙම්වතියට කල දේ

45

විඩියෝ දර්ශන කිහිපයක් අන්තර් ජාලයට මුදා හරින බව පවසා සිසුවියකට තර්ජනය කළ සිසුන් දෙදෙනෙකු ඊයේ(28) රාත්‍රි  අත් අඩංගුවට ගත් බව ගාල්ල නාගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නාගොඩ විදුහලක 16 හැවරිදි සිසුන් දෙදෙනෙකි.

පොලිසිය විසින් කරන ලද පරික්ෂණ අනුව මෙම දෙදෙනාගෙන් පළමු සැකකාර සිසුවා එම පාසලේම 8 වසරේ ඉගෙනුම ලබන  13හැවිරිදි සිසුවියක් සමග මෙයට මාස හතරකට පමණ පෙර සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.

දෙදෙනා විඩියෝ ඇමතුම් මගින් කතා කරන අතර දිනක් සිසුවිය උඩුකය නිරුවත් කර ඔහුට පෙන්වා ඇති අතර සැකකරු එම දර්ශණ විඩියෝකර ගෙන ඇත.

පසුව සැකකරු එම දර්ශණ ඇයට පෙන්විමන් විවිධ අවස්ථාවල වෙනත් ප්‍රයෝජන ලබා ගැනිමට උත්සාහ කර  ඇතැයි පොලීසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *